"Yan Lanka" "For the first time in Sri Lanka"

Downloads

Android Download Huawei Download Apple Download

App Features

App Features (සිංහල)

  • 🔹 ඔබගේ ගමනාන්තය වෙත ලගාවීමට අවශ්‍ය බස් රථ සජීවීව ඔබේ ජංගම දුරකතනයෙන් සොයාගැනීමට ඇති හැකියාව.
  • 🔹 බස් රථය පැමිණෙන වෙලාව 1 km පෙර Alarm මගින් දැනගැනීමට හැකියාව.
  • 🔹 ඔබේ ගමනාන්තය 1 km පෙර Alarm මගින් දැනගැනීමට හැකියාව.
  • 🔹 දුෂ්‍ය ආබාධිත සහෝදර සහෝදරියන් හට බස් රථ තිබෙනා ස්ථානය පහසුවෙන් සොයාගැනීමට ඇති හැකියාව.
  • 🔹 බස් රථ හිමියන්ට බස් රථයේ ස්ථානය සොයාගැනීමට පහසුකම.
  • 🔹 බස් රථ හිමියන්ට බස් රථය ගමන ගත් මාර්ගයන් ගේ ඉතිහාස තොරතුරු සොයාගැනීමට හැකියාව.
  • 🔹 දුර ගමන සේවා සඳහා රියදුරු සහ කොන්දොස්තරයන් මාරු වන විට අපහසුතාවයකින් තොරව බස් රථය සොයාගැනීමට ඇති හැකියාව.
  • 🔹 ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ආසන වෙන්කිරීමේ පහසුකම සහ ඔබේ ජංගම දුරකතනයෙන් ආසන තිබේද යන්න පරීක්ෂා කිරීමට හැකියාව.
  • 🔹 හදිසි අවස්ථාවක බස් රථ රියදුරු සහ කොන්දොස්තරයන්ට ඇමතීමේ හැකියාව.
  • 🔹 බස් රථ නමින් හෝ අංකයෙන් බස් රථ සොයාගැනීමේ හැකියාව.
  • 🔹 බස් රථය මත Click කිරීමෙන් එම බස් රථය ගමන කරන මාර්ගය සහ බස් රථ නවත්වන ස්ථාන සොයාගැනීමට පහසුකම.
  • 🔹 බස් රථ හිමියන්ට බස් රථයේ විස්තර වෙනස් කිරීමේ සහ මාර්ගයේ දාවනය නොවන අවස්ථාවලදී එම බස් රථ app එකෙන් අක්‍රිය කිරීමේ හැකියාව.
  • 🔹 Staff service රථ වල යන office staff සේවක මහතුන්ට මග රස්තියාදු නොවී කාලය ඉතිරි කර ගැනීමට ඇති හැකියාව.
  • 🔹 පාසල් බස් රථ හා පාසල් සේවා සදහා දෙමව්පියන්ට ළමුන් රස්තියාදු නොවී පාසල් සේවා රථයට බාරදීම සහ නියම වෙලාවට රස්තියාදු නොවී ළමයා ආරක්ෂිතව බාරගැනීමට පැමිණීම.
  • 🔹 ලගදීම හදුන්වා දීමට නියමිත පාසල් සේවා රථ හිමියන්ට ළමුන් පැමිණීම හා පිටවීම සලකුණු කිරීම සහ මාසේ පැමිණීමේ දින ගණන අනුව මුදල් ලබා ගැනීමට පහසුකම.
  • 🔹 හදිසි අවස්ථාවක ළමුන් ගමන ගෙන යන වාහනයක කාර්මික දෝෂයක් පැමිණි විට එම රථය තිබෙන ස්ථානයට ලගා වී ඔබේ දරුවා රැගෙන යාමට ඇති හැකියාව.
  • 🔹 මෙම වාහන විශේෂ චාරිකා යන අවස්ථාවලදී දෙමව්පියන් හා office staff සේවක මහතුන්ට මෙම app එක වටිනාම වේ.
  • 🔹 ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අපහසුතාවයකින් තොරව මාර්ග වල ගමන් කිරීමට සහ සංචාරක කර්මාන්තයට වටිනා app එකකි.

App Features (English)

  • 🔹 Ability to locate the required bus in real-time through your mobile phone to reach your destination.
  • 🔹 Option to set an alarm 1 km before the bus arrives.
  • 🔹 Option to set an alarm 1 km before reaching your destination.
  • 🔹 Facility for differently-abled individuals to easily locate the bus.
  • 🔹 Facility for bus owners to locate their bus's current position.
  • 🔹 Ability for bus owners to view the travel history of their bus routes.
  • 🔹 Convenience for long-distance service drivers and conductors to switch shifts without hassle.
  • 🔹 Upcoming seat reservation feature and ability to check seat availability through the app.
  • 🔹 Ability to contact bus drivers and conductors during emergencies.
  • 🔹 Option to search for buses by name or number.
  • 🔹 By clicking on a bus, users can view the route and bus stops along the way.
  • 🔹 Facility for bus owners to update bus details or deactivate the bus in the app during non-operational times.
  • 🔹 Office staff using staff service buses can save time by avoiding unnecessary delays.
  • 🔹 For school buses, parents can ensure their children are safely handed over to the bus and picked up at the correct time.
  • 🔹 Upcoming feature for school bus operators to track students' attendance and easily collect payments based on monthly attendance.
  • 🔹 In emergencies, such as mechanical failures, parents can locate the bus and pick up their child safely.
  • 🔹 This app proves to be invaluable for special trips for parents and office staff members.
  • 🔹 This app is highly beneficial for local and international tourists to travel hassle-free on routes in Sri Lanka, supporting the tourism industry.

Board of Directors

Director 1
Mr. Geethaj Kelum Ramawickrama

Higher National Diploma in Telecommunication, Telecommunication NVQ Qualified, NCECP Electronics, "Currently working at a semi-government company in Sri Lanka."

View Profile
Director 2
Mr. Lakmal Sanjeewa Jayawickrama

Dip in DHNE – Wigan & Leigh College, United Kingdom, Dip in Computer Hardware & Network Engineering – London Business School, Dip in Network Administration with Security – VTC, Dip in Cyberpsychology – United Kingdom, Dip in Law, Dip in Business Management, MCP, MCSA, AZ900, AZ104, AZ305, IT Executive with over 6 years of experience in the private hospital field. Assistant Manager - IT, currently working in a private company overseeing IT operations. Freelance Software Developer specializing in developing customized software for Windows platforms.

View Profile

Business Partner

Business Partner
Mr. P.K. Sameera Tharanga Premananda

B.Eng(ECUK), Ad Dip(ELE). Currently working as a Technical Manager at a leading company in Sri Lanka.

View Profile

Contact Us

Email: info@yanlanka.com

Phone: 071 9 119 222, 071 4 119 222, 071 3 119 222

Address: Yanlanka, Thihagoda, Matara, Sri Lanka